This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, February 17, 2012

ඔබට හැම වෙලාවේම එන ප්‍රශ්න වලට විසදුම් .

slt සහ නව පැකේජ --------





                                      



 හැමදෙනාටම මතු වී ඇති ගැටලුවක් තමයි මේ දවස් වල මේ slt පැකේජ හුවමාරැව ගැන-
 ඒ පිළිබද යම් කිසි අදහසක් ඔබට ලබා දීමට තමයි මේක ලියන්න හිතුවේ--------------------------

1.කොටස

හැම දෙනාගාව තියෙන්නේ එක්කෝ රැ 500 පැකේජ් එක නැත්නම් අන්ලිමිටි 512 රැ 1600 පැකේජ් එකනේ-------
අනික් ඒවා මම හිතන්නේ අපි වගේ පොඩ් කස්ටියට දරා ගත හැකි මුදලකට නොමැති බැවින් ඒවා වැඩිය නැතැයි උපකල්පනය කරමි-------------


***** රැ 500 පැකේජය නැත්නම් Entree පැකේජය

^^^මුලින් මේ පැකේජය සදහා අපට ලබා දුන් නිදහස් වෙබ් අවකාශය 1.5 ගිගා බයිට් ප්‍රමාණයකි--ඒ වගේම බාගත කිරීමේ වේගය 1මේගාබිට් වේගයක් ලබා දුනි--ඒ වගේම මේ පැකේජයේ විශේෂත්වයක් වන්නේ කවදාවත් මේ පැකේජ් එකේ ස්පිඩි එක අඩු නොවීමයි---හැමදාම ඕනෑම වේලාවක 1මෙගාබිට් ස්පිඩි එකක් ලැබේ----------
මොකද මෙය ලිමිටඩ් පැකේජයක් නිසාවෙනි------------------------
ඒ වගේම මෙහි 1.5 පසු වු පසු මෙගාබයිට් එකකට ශත35ක් අයකෙරැනි----------------------------


$$$මේ පැකේජයේ අලුත් මුහුණුවර -නම තිබ්බ නමයි----ගාන රැ499 කි-----------------------

SLT අනාගැනීම.

 SLT ගැන ලියන 2 වෙනි ඩොක් එක------------

                              
                                  


පලමු එක එස් එල් ටි සහ නව පැකේජ බලමු නැති අය මොතනින් බලන්න-----------------------


http://adyapanayasrilanka.blogspot.com/2012/02/slt_17.html





මේ ගැන ලියන්න හේතු උනේ --තවත් සමහර අය මේ ගැන ප්‍රශ්න අහන නිසායි------------------------


එදත් මම කිව්වා අලුත් මේ පැකේජ ලබා දිමට නම් හොද ස්පිඩ් දෙන්න අවශ්‍යයි -----එතකොට පියෝ ටි වි ස්ලොව් වෙයි කියලා දැන් වෙලා තියෙන්නේ ඒක තමා----------දෙන්න බැරි ස්පිඩ් දෙන්න ගිහින් කස්ටියගේ ලයින් කන්ඩිෂන් අන්තිම දුර්වල තත්වයට බැහැලැ තියෙන්නේ


සමහර අය දන්නවා ඇති ඒත් සමහර අය දන්නැති නිසා --මම සදහන් කරන්නම් කොහොමද මේ ලයින් කන්ඩිෂන් එක මනින්නේ කොහොමද කියලා--- නැත්නම් කියන්නම්කො කොහොමද ලයින් කන්ඩිෂන් හොදද නැද්ද කියලා මනින්නේ කියලා------------------------------------------------------------------------------------------


ඊට කලින් Asymmetric digital subscriber line (ADSL) අසමමිතික සංඛ්‍යාත ග්‍රාහක මාර්ගය
මොකක්ද කියන්නේ කියලා බලමු


පොඩ් හැදින්විමක් බලමු ----ටෙලිෆෝන් ලයින් --එන බලය --අන්තර්ජාලය හරහා පරිවර්තනය කරන රවුටරය මෙහි --සියලු දේ ක්‍රියාමත් කරයි --------------
සාමාන්‍ය වොයිස් ලයින් එකකට වැඩි බලයක් ඇති මෙම ක්‍රමයේදී දත්ත සම්ප්‍රෙශන වේගය වැඩිය


මම හිතනවා අයට ඒ ඩි එස් එල් රවුටර් හො මොඩම් තියෙන්න ඕනිනේ ඒ ඩ් එස් එල් පාවිචිචි කරන අයට --නේද


මුලින්ම යන්න රවුටර් එකට 192.168.1.1
වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ ගහන්න

ග්රුප් එකකට නොයා තමන් කැමති අයත් සමග චැට් එකක් දැමිම.







                                                                     
 එක් කට්ටිය --එක එක ඩොක් ලියන කොට ---මටත් පොඩ් ආසාවක් ඇතිවුනා----------------------------
ඩොක් එකක් ලියන්න-----



මේක නිකං ගොන්පාට් කියලා--හිතන්න එපා----ඒ වගේ කේස් එකක් තමා--හොදේ------------------------------


1.මුලින්ම ෆේස්බුක් ගිණුමට ලොග් වෙලා ---තමන් චැට් කරන්න---කැමති එක්කෙනේක තෝර ගන්න---

2.පස්සේ ඔය චැට් එකටම තමන්ට අවශ්‍ය --අනික් කට්ටිය ඇඩ් කර ගන්න හැටි බලමු------------
                                                  
                                         
මුලින්ම තෝර ගත්ත කෙනාගේ චැට් බොක්ස් එක ඕපන් කරන්න---

ඒකේ ඉහලින්ම--අදාල කෙනාගේ නම --ඇති පසුව ---සලකුණු තුනක් ඇති---

1.විඩියෝ කැම් කෝඩරයක සලකුණ
2.තරැවක්--වැනි සලකුණ
3.කතිරයක්

3.මෙන්න මේකේ තරැවක් වැනි---සලකුණ ක්ලික් කරන්න---
පසුව එයි--මෙන්න මේ වගේ ---විස්තර අයිකන් 3ක්
1.Add friends to chat
2.see full conversation
3.clear window
4.report as spam

මෙන්න මේකේ ---
1.එකේ .Add friends to chat

කියන එක තෝරන්න --පසුව
ඒක ක්ලික් කරාම    එයි චෙක් බොක්ස් එකක්---ඒකට කැමති  තරම් යාලුවෝ --එකුතු කරන්න

පස්සේ ඒ ඒ අවශ්‍ය අයත් එක්ක චැට් කරන්න---



එහෙන්ම --මම ගියා  වැඩේ හොදයි නම් ----කමෙන්ට් දාලා----ලයික් එකක් දාලාම යන්න----

ගොන්පාට් කියලා හිතන්න එපා ---මම වැඩිය දන්නේ නැති නිසායි මේ වගේ එකක් ලිව්වේ---------------------

                                        

       -------සියලු දෙනාට තුන් රැවන්ගේ සරණයි-----

ෆේස් බුක් එකේ එහා මෙහා ගමන් කිරීම.

                                 
                                    



එදා කිව්වනේ ග්රැප් එකකට නොයා යාලුවෝ පිරිසක් එක්ක චැට් කරන විදිහ-----------------


අද කියන්නම් -----කොහොමද මවුස් එක නැතුව චැටි බාර් එක එක වෙත යන්නේ කොහොමද කියලා.


දැන් අපිට ෆේස්බුකියේ යාලුවෝ ගොඩක් ඉන්නවනේ නේද --මේ යාලුවෝ අතර විශේෂ යාලුවෝ ඉන්නවා නේද.




මේ යාලුවෝ එත්ත වෙන වෙනමනේ චැට් කරන්නේ නේද එතකොට ඒ ඒ අවශය යාලුවෝ තෝරන්න ඕනිනේ මවුස් එක අරන් ගිහිල්ලා.


උදා- දැන් යාලුවෝ දෙන්නෙක් ඉන‘නවා x හා Y කියලා මේ දෙන්නට චැට් කරන්න ඕනි නම් --ඒ දෙන්නා වෙන වෙනම මවුස් එකෙන් ක්ලික් කරලනේ නේද--


එහෙම නැතුව පහසුවෙන් යන්න පුලුවන් යතුරැ පුවරුවේ ඇති කෙටි මගක් ඔස්සේ යාලුවනේ--


දකුණු පැත්තට යාමට --යතුරැ පුවරුවේ TAB බොත්තමද
වම් පැත්තට යාමට-යතුරැ පුවරුවේ SHIFT + TAB බොත්තමද ක්ලික් කරන්න.


එතකොට මවුස් එක නැතුවම එහා මෙහා ලේස්යෙන් යන්න පුලුවන් වෙයි නේද---