Friday, February 17, 2012

SLT අනාගැනීම.

 SLT ගැන ලියන 2 වෙනි ඩොක් එක------------

                              

                                  


පලමු එක එස් එල් ටි සහ නව පැකේජ බලමු නැති අය මොතනින් බලන්න-----------------------


http://adyapanayasrilanka.blogspot.com/2012/02/slt_17.html





මේ ගැන ලියන්න හේතු උනේ --තවත් සමහර අය මේ ගැන ප්‍රශ්න අහන නිසායි------------------------


එදත් මම කිව්වා අලුත් මේ පැකේජ ලබා දිමට නම් හොද ස්පිඩ් දෙන්න අවශ්‍යයි -----එතකොට පියෝ ටි වි ස්ලොව් වෙයි කියලා දැන් වෙලා තියෙන්නේ ඒක තමා----------දෙන්න බැරි ස්පිඩ් දෙන්න ගිහින් කස්ටියගේ ලයින් කන්ඩිෂන් අන්තිම දුර්වල තත්වයට බැහැලැ තියෙන්නේ


සමහර අය දන්නවා ඇති ඒත් සමහර අය දන්නැති නිසා --මම සදහන් කරන්නම් කොහොමද මේ ලයින් කන්ඩිෂන් එක මනින්නේ කොහොමද කියලා--- නැත්නම් කියන්නම්කො කොහොමද ලයින් කන්ඩිෂන් හොදද නැද්ද කියලා මනින්නේ කියලා------------------------------------------------------------------------------------------


ඊට කලින් Asymmetric digital subscriber line (ADSL) අසමමිතික සංඛ්‍යාත ග්‍රාහක මාර්ගය
මොකක්ද කියන්නේ කියලා බලමු


පොඩ් හැදින්විමක් බලමු ----ටෙලිෆෝන් ලයින් --එන බලය --අන්තර්ජාලය හරහා පරිවර්තනය කරන රවුටරය මෙහි --සියලු දේ ක්‍රියාමත් කරයි --------------
සාමාන්‍ය වොයිස් ලයින් එකකට වැඩි බලයක් ඇති මෙම ක්‍රමයේදී දත්ත සම්ප්‍රෙශන වේගය වැඩිය


මම හිතනවා අයට ඒ ඩි එස් එල් රවුටර් හො මොඩම් තියෙන්න ඕනිනේ ඒ ඩ් එස් එල් පාවිචිචි කරන අයට --නේද


මුලින්ම යන්න රවුටර් එකට 192.168.1.1
වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ ගහන්න



යුසර් නේම පාස්වර්ඩ ---ඇඩ්මින් කියලා ගහන්න ----(ADMIN)
ඔයාලා ඒකට මොකක් හරි යුසර් නේම පාස්වර්ඩ් දාලා තියනවනම් ඒක ඇතුල් කරලා යන්න


පස්සේ රවුටර් සෙටින් එයි ඒකේ ---------------------------------------------------------------------------------------
ඒකේ අන්තිටම්ට තියන ස්ටේටස්(Status)


යන්න-----------------------අන්න එකේ අන්තිමේට ඇති----------------------------------------------


මෙන්න මෙහෙම 3ක් ඇත.


1.SNR Margin(Signal-to-noise ratio)
2.Line Attenuation
3.Data Rate


1.එන සිග්නල් එකේ ප්‍රභලතාවය මේ එස් එන් ආර් -----------මාජින් එකෙන් හොයාගන්න් පුලුවන්
2.ලයින් ඇටනුයේෂන් කියන්න--------ඔබගේ ලයින් එකේ බිද වැටිම යි නැත්නම් ඩ්‍රොප් එක
3.නම් ඔබට ලැබෙන දත්ත ප්‍රමාණයයි ---එහි අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කියලා දෙකක් ඇතිනේ------


දැන් මම හිතන්නේ ඔයාලට මේ ගැන පැහැදිලි ඇතිනේ ----------


දැන් බලමු මේ වාගෙන් කොහොමද ලයින් කන්ඩිෂන් එක මනින්නේ කොහොමද---------------


1.SNR Margin(Signal-to-noise ratio)


සියලුම ඒකක ඩෙසිබල් වලිනි (db)


සමාන්‍යෙයන් හොද ලයින් කන්ඩිෂන් එකක මේහි පරාසය 25-30 අතර 30 වැඩි විමටත් පුලුවන මේ තත්වය නම් ලයින් එක කිසිම ප්‍රශ්නයක් නැත--------------------------
මධ්‍ය ප්‍රමාණයේ ලයින් එකක ---පරාසය---18-25 අතර විහිදෙයි----------------------------------------
දුර්වල ප්‍රමාණයේ ලයින් එකක 18ට අඩු වේ -මෙය 10 පමණ අඩු උනොත් රවුටර් එකේ ඒඩ් එස් එල් සිග්නල් කට් අවුට් වේ -------එතකොට ඒඩිඑස් එල් නැත--------------------------------------------------


උදා-දැන් ඔබට ටෙලිකොම් ---එකෙන් දෙනවා 8 එම්බි පි එස් ස්පිඩ් එකක් ඒක බලාගන්න පුලුවන්----ඩේටා රේටි එක -මගින්----------දැන් ඔයාගේ එස් එන් ආර් එක 12 විතර අඩු වෙනවා------නමුත් ඔබගේ ස්පිඩ් එක් 4 එම්බිපිඒස ප්‍රමාණයට හැදුවොක් එස් එන් ආර් එක 20 විතර එන්නට පුලුවන්------මොකද ස්පිඩ් එක දුන්නට වැඩක් ලයින් කන්ඩිෂන් හොදට නැතිවුනොත් එස් එන් ආර් එක අඩුවුනොත් ලයින් එක කට් ඕප් වෙනවා--------------------


2.Line Attenuation


සාමාන්‍යෙයන් හොද ලයින් එකක මෙය 20-25 අතර ප්‍රමාණයක් වේ
මධ්‍ය ප්‍රමාණයේ එකක 25-35ද
ලයින් බිද වැටිම දුර්වල නම් 48 පමණ වේ.


3.Data Rate


මේක නම් දන්නවනේ ඔබට ලැබෙන දත්ත ප්‍රමාණය


@@@සාමාන්‍යෙයන් පියෝටිඩවි ලයින් එකක් ----අවම ස්පිඩ් එක 3 එම්බිපිඑස් ලයින් එකක්---ඒවගේම එස් එන් ආර් 30ක් ලයින් ඇටනුයේෂන් එක 20ක් හා ඩේටා රේට් එක 3200 පමණ------------------


-----------------දැන් කතා කරමු අනාගැනිම සම්බන්ධයෙන්-------------------------------------


                                                     



අපේ ගෙදර ඉදන් ටෙලිකොම් බේස්(එන්සාන්) එකට ඇති දුර 2.5 කිලොමිටර නමුත් ලයින් කන්ඩිෂන් එක අන්තිම දුර්වල වෙලා ---සමහර වෙලාවට ඒඩිඒස්එල් කට්ඕප් වෙනවා---------------


ඔවුන් දෙන්න ඕනි මගේ පැකේජය වෙබ් ෆැමිලි --අවම ස්පිඩ් එක ඩවුන්ලෝඩ් 2 ඒමබිපිඑස් --- 512කේබිප්එස් අප්ලෝඩ් ස්පිඩ් එකක් නමුත් මට ඒ ස්පිඩ් එක දෙන්න බෑලු --උන් කියනවා 1 ඒම්බිපිඒස දෙන්නම්ලු ----මම කිව්වා මගේ අප්ලොඩ් ස්පිඩ් එක 128 අඩුකරලා ඩවුන්ලොඩ් ස්පිඩ් 1.8ක් දාන්න කියලා ---දැන් එහෙම තියෙන්නෛ් එත් රැට ඉන්ටර්නෙට් ස්ලෝව් වෙනවා -----------


ඉතින් ඔන්න ඔය වගේ ඔයාලගේ ලයින් වලටත් ඔහොම වෙයි ලගදිම ------මම කිව්වේ නැත්තේ නිමල් වෙල්ගමට විතරයි --------දන්න හැම එස් එල් ටි ලොක්කෝ ඔක්කොටම කිව්වා ---උන් ඉතින් අපේ ගෙදර එක එකා එවනවා එත් තාම වැඩක් උනේ ---------උන් කියන්නේ එන කේබල් වල වල ෂෝට් කියලා---ඒකට බන් අපි පලියැයි උන් හදන්න එපැයි------------------------------------------------------------------------------------------------------------


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


මේ එස් එල් ටි මේ ස්පිඩ් මාස 3ක් විතරයි කියලා මට අනුරාධපුරේ මැනේජර් කිව්වා එයා කිව්වා -----මේක අත්හදා බැලිමක් කියලා -----------මේ ස්පිඩ් දිලා ලයින් කන්ඩිෂන් අඩු උනොත් පරණ ස්පිඩ් වලට ආපහු මේවා හරවනවා
කියලා-------------


එතකොට පරණ හෝම් පැකේජ් තියක කට්ටිය ස්පිඩ් එක ආසාවට මාරැ කරගත්තනම් ---එයාලටත් ලිමිටඩ් වලට උරැමකම් කියන්න වෙයි---------------------------------------------------------------------------------


මගේ නම් තිබ්බේ වෙබ් මේට් පැකේජ් එකක්නේ ----------ඒක කොහොමත් ලිමටඩ් නිසා මම මාරැ උනා--------


ඒ වගේම තව දෙයක් --දැන් දෙන ලයින් වලින් ප්‍රමාණය ඉක්මවා බාන්න පුලුවන්
අපේ අයියගේ කඩේ ----8 එම්බිපිඑස් එනවා --එයා දැන් යුසේජ් එක ගිගා බයිට් 57යි ස්පිඩ් අඩු නෑ


මගෙ නම් යුසේජ් එක ගිගා 21 විතර ඇති-----------------------------------------------------


ඉතින් අර පරණ පැකේජ් වලත් ස්පිඩ් අඩුකරනවනේ--------ඒ අයටත් මේ ස්පිඩ් එක පෙන්නලා ආපහු පරණ ස්පිඩ් වලට මාරැ කරොත් වෙන්නේ මොකක්ද------මෙතන මොකක් හරි වංචාවක් තම් තියනවා--------------


තව නිලධාරියෙක් මා සමග පැවසුවේ පසුව මේ ටෙලිකොම් බෙදාහැරිමේ මධ්‍යස්තාන වලට වෙනම් බලය වැඩි කිරිමේ උපකරණ සවිකරනවා කියාය -ඒක වෙයිද දන්නේ නෑ----------------------------------


--------අන්තිමේට කියන්න තියෙන්නේ පරණ අන්ලිමිටඩ් පැකේජ තියන අයට මේ ස්පිඩ් එක පෙන්නලා ----ඒවා ලිමිටඩ් කිරිමේ ව්‍යාපාරයි ඉතා සාර්ථකව කෙරිගෙන යන බව පැහැදිලිය.


ස්තුතිය----------


ඔබ සැමට තෙරැවන් සරණයි----------------------------


                                         

1 comments:

Post a Comment