Friday, February 17, 2012

ෆේස් බුක් එකේ එහා මෙහා ගමන් කිරීම.

                                 

                                    



එදා කිව්වනේ ග්රැප් එකකට නොයා යාලුවෝ පිරිසක් එක්ක චැට් කරන විදිහ-----------------


අද කියන්නම් -----කොහොමද මවුස් එක නැතුව චැටි බාර් එක එක වෙත යන්නේ කොහොමද කියලා.


දැන් අපිට ෆේස්බුකියේ යාලුවෝ ගොඩක් ඉන්නවනේ නේද --මේ යාලුවෝ අතර විශේෂ යාලුවෝ ඉන්නවා නේද.




මේ යාලුවෝ එත්ත වෙන වෙනමනේ චැට් කරන්නේ නේද එතකොට ඒ ඒ අවශය යාලුවෝ තෝරන්න ඕනිනේ මවුස් එක අරන් ගිහිල්ලා.


උදා- දැන් යාලුවෝ දෙන්නෙක් ඉන‘නවා x හා Y කියලා මේ දෙන්නට චැට් කරන්න ඕනි නම් --ඒ දෙන්නා වෙන වෙනම මවුස් එකෙන් ක්ලික් කරලනේ නේද--


එහෙම නැතුව පහසුවෙන් යන්න පුලුවන් යතුරැ පුවරුවේ ඇති කෙටි මගක් ඔස්සේ යාලුවනේ--


දකුණු පැත්තට යාමට --යතුරැ පුවරුවේ TAB බොත්තමද
වම් පැත්තට යාමට-යතුරැ පුවරුවේ SHIFT + TAB බොත්තමද ක්ලික් කරන්න.


එතකොට මවුස් එක නැතුවම එහා මෙහා ලේස්යෙන් යන්න පුලුවන් වෙයි නේද---


                                 

0 comments:

Post a Comment